Select Language / භාෂාව තෝරන්න / மொழியைத் தேர்ந்தெடுக்கவும்

ඉදිරියට යාමට ඔබ කැමති භාෂාව තෝරන්න

පුවත්

තුල්හිරිය සහ පූගොඩ රෙදි කම්හල්වල රැකියා අහිමි වූ සේවකයන්ට වන්දි

2026 සැප්තැම්බර් 3 • පුවත්

දේශපාලන හේතූන් මත 1978 වසරේ වසා දැමුණු ජාතික රෙදිපිළි සංස්ථාව යටතේ තිබූ තුල්හිරිය සහ පූගොඩ රෙදි කම්හල්වල රැකියා අහිමි වූ සේවකයින්ට වන්දි ලබාදීමේ වැඩසටහනක් අද (30) නාරාහේන්පිට කම්කරු ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ජයසිංහ.

අවසන් සමථයක් ලෙස මෙම වන්දිය ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

අද සංකේතාත්මක අවස්ථාවට ප්‍රතිලාභීන් 30 දෙනෙකු සහභාගී වූ අතර, ඉතිරි සුදුසුකම් ඇති හිටපු සේවකයින්ට ඔවුන්ගේ දිස්ත්‍රික් කම්කරු කාර්යාල හරහා වන්දි මුදල් ලබා ගත හැකිය.

මෙම අවස්ථාවට කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්. පියතිස්ස, කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද, සහ කම්කරු අමාත්‍යාංශයේ සහ කම්කරු දෙපාර්තමේන්තුවේ අනෙකුත් නිලධාරීන්.

– 2025.05.30 –

ඡායාරූප ගැලරිය

මෑතකාලීන පළකිරීම්

ප්‍රවේශ්‍යතාව දසුන සකසන්න
අකුරු ප්‍රමාණය
වර්ණ ප්‍රකාරය
හඬ කියවීම (Text-to-Speech)