පුවත්
නවතම පුවත්
2026 ඔක්තෝබර් 9
පුවත්
සමාජ රැකවරණ සේවා විධිමත් කිරීම, රැකවරණ සේවකයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සහ කාන්තා ශ්‍රම බලකා සහභාගීත්වය ඉහළ නැංවීම අරමුණු කරගත් 2026–2035 දස අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ජාතික සමාජ ආරක්ෂණ ප්‍රතිපත්තියට හා ජාතික සමාජ ආරක්ෂණ උපායමාර්ගයට (2025–2035) අනුකූලව සකස් කරන ලද මෙම ක්‍රියාකාරී...
තවදුරටත් කියවන්න
2026 ඔක්තෝබර් 8
පුවත්
වෘත්තීය සමිති මුහුණ දෙන ගැටළු ගැන මෙවර ජාතික කම්කරු උපදේශක සභාවේ විශේෂ අවධානයක්
වෘත්තීය සමිති මුහුණ දෙන ගැටළු ගැන විශේෂ අවධානයක් යොමු කෙරුණු මෙවර ජාතික කම්කරු උපදේශක සභා (National Labour Advisory...
තවදුරටත් කියවන්න
2026 ඔක්තෝබර් 6
පුවත්
ශ්‍රම වාසනා අරමුදලේ කාර්යභාරය කම්කරු අමාත්‍යාංශයට – අරමුදල සැප්තැම්බර් 30 සිට වසා දැමේ
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවා නියුක්තිකයන්ගේ සුබසාධනය අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක වූ ශ්‍රම වාසනා අරමුදල 2026...
තවදුරටත් කියවන්න
2026 ඔක්තෝබර් 1
පුවත්
ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනය (NILS) මගින් නොමිලේ NVQ Level 03 සත්කාරක සේවා පාඨමාලාවක්
ශ්‍රී ලංකාවේ රැකවරණ සේවා ක්ෂේත්‍රය වඩාත් විධිමත්, වෘත්තීයමය සහ ගෞරවනීය වෘත්තීය ක්ෂේත්‍රයක් බවට පත් කිරීමේ අරමුණින්...
තවදුරටත් කියවන්න
2026 ඔක්තෝබර් 1
පුවත්
ශ්‍රී ලංකාවේ සුනිසි රැකියා ප්‍රවර්ධනයට නව පියවරක්. 2026–2032 සුනිසි රැකියා පිළිබඳ දේශීය වැඩසටහනට අත්සන් තැබෙයි
ශ්‍රී ලංකාවේ රැකියා ක්ෂේත්‍රය තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගත් 2026–2032 සුනිසි රැකියා පිළිබඳ දේශීය වැඩසටහන (Decent...
තවදුරටත් කියවන්න
2026 සැප්තැම්බර් 24
පුවත්
චීනයේ යුනාන් පළාත් වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජිත පිරිසක් සහ කම්කරු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් අතර හමුවක්
කම්කරු ක්ෂේත්‍රයේ අන්‍යෝන්‍ය අවබෝධය සහ සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අරමුණින්, චීන මහජන සමූහාණ්ඩුවේ යුනාන් පළාත් වෘත්තීය...
තවදුරටත් කියවන්න
2026 සැප්තැම්බර් 24
පුවත්
පසුගිය වසර දෙක තුළ කම්කරු අමාත්‍යාංශයේ ප්‍රගතිය
සැකසුම - රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවවීඩියෝව නැරඹීම සදහා පිවිසෙන්න
2026 සැප්තැම්බර් 23
පුවත්
පසුගිය දෙවසරක කාලය තුළ කම්කරු අමාත්‍යාංශය විසින් ක්‍රියාවට නැංවූ වැඩසටහන්වල ප්‍රගතිය - ස්වදේශීය සේවය ඔස්සේ විකාශය වූ ජනරාවය වැඩසටහන
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය ඔස්සේ අද (2026.09.23) දින විකාශය වූ “ජනරාවය” වැඩසටහනින් සාකච්ඡා කෙරුණේ...
තවදුරටත් කියවන්න
2026 සැප්තැම්බර් 16
පුවත්
රාජ්‍ය වැවිලි ආයතනවල වතු කම්කරු ජනතාවගේ නොගෙවූ ව්‍යවස්ථාපිත හිඟ මුදල් ගෙවීමට පියවර: සේවකයින් 10,000 කට වැඩි පිරිසකට සහන
වසර 25කට වැඩි කාලයක් පුරා රාජ්‍ය වැවිලි ආයතනවල වතු කම්කරු ජනතාවගේ නොගෙවූ ව්‍යවස්ථාපිත මුදල් ගෙවීමට පියවර ගෙන ඇති අතර...
තවදුරටත් කියවන්න
2026 සැප්තැම්බර් 14
පුවත්
කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ කාර්ය සාධනය ඇගයීමට ලක්වෙයි
කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ කාර්ය සාධනය ඇගයීමේ වැඩසටහන පසුගියදා (2026.09.11) නාරාහේන්පිට - මෙහෙවර පියසෙහි...
තවදුරටත් කියවන්න
2026 සැප්තැම්බර් 14
පුවත්
නවීන තාක්ෂණයෙන් සහ වැඩිදියුණු කළ සේවාවන් රැසක් සමගින් කම්කරු අමාත්‍යාංශයේ වෙබ් අඩවිය ජනගත වෙයි
වඩාත් කාර්යක්ෂමව සහ විනිවිදභාවයකින් යුතුව මහජනතාව වෙත සිය සේවාවන් සමීප කිරීමේ අරමුණ ඇතිව, නවීන තාක්ෂණයෙන් සහ වැඩිදියුණු...
තවදුරටත් කියවන්න
2026 සැප්තැම්බර් 14
පුවත්
සමාජ රැකවරණ ක්ෂේත්‍රය පිළිබඳ දස අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳ සාකච්ඡාවක්
සමාජ රැකවරණ ක්ෂේත්‍රය පිළිබඳ දස අවුරුදු (2026 – 2035) ජාතික ක්‍රියාකාරී සැලැස්මෙහි තාක්ෂණික කරුණු සාකච්ඡා කිරීම සඳහා වූ...
තවදුරටත් කියවන්න
2026 සැප්තැම්බර් 14
පුවත්
බලහත්කාරයෙන් වැඩ ගැනීම වැළැක්වීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ දෙවන වැඩසටහන ඇල්පිටියේ දී
කම්කරු අමාත්‍යාංශයේ සහ කම්කරු දෙපාර්තමේන්තුවේ සහයෝගීතාවය යටතේ දකුණු පළාත ආවරණය කරමින් පවත්වනු ලබන බලහත්කාරයෙන් වැඩ...
තවදුරටත් කියවන්න
2026 සැප්තැම්බර් 3
පුවත්
තුල්හිරිය සහ පූගොඩ රෙදි කම්හල්වල රැකියා අහිමි වූ සේවකයන්ට වන්දි
දේශපාලන හේතූන් මත 1978 වසරේ වසා දැමුණු ජාතික රෙදිපිළි සංස්ථාව යටතේ තිබූ තුල්හිරිය සහ පූගොඩ රෙදි කම්හල්වල රැකියා අහිමි...
තවදුරටත් කියවන්න
2026 සැප්තැම්බර් 3
පුවත්
කම්කරුවන්ගේ අයවැය සහන දීමනාව (සංශෝධන)
ගරු. කම්කරුවන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන) පනත් කෙටුම්පත, කම්කරුවන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන) පනත් කෙටුම්පත සහ...
තවදුරටත් කියවන්න
2026 සැප්තැම්බර් 3
පුවත්
කම්කරු නිලධාරීන්, පොලිස් නිලධාරීන් සහ විදේශ රැකියා නිලධාරීන් බලහත්කාර ශ්‍රමය වළැක්වීමට අදාළ සම්පත්දායක නිළධාරීන් ලෙස පුහුණු කරනු ලැබේ.
කම්කරු අමාත්‍යාංශය, ILO හි සහාය ඇතිව, කම්කරු නිලධාරීන්, පොලිස් නිලධාරීන් සහ විදේශ රැකියා නිලධාරීන් සඳහා බලහත්කාරයෙන්...
තවදුරටත් කියවන්න
2026 සැප්තැම්බර් 3
පුවත්
ප්‍රචණ්ඩත්වය සහ හිරිහැර කිරීමේ සම්මුතිය අනුමත කිරීමට කම්කරු අමාත්‍යාංශය සහ ILO දැඩි උත්සාහයක.
ප්‍රචණ්ඩත්වය සහ හිරිහැර කිරීමේ සම්මුතිය අනුමත කිරීමට කම්කරු අමාත්‍යාංශය සහ ILO දැඩි උත්සාහයක.
2026 සැප්තැම්බර් 3
පුවත්
කම්කරු දෙපාර්තමේන්තුවේ මානව සම්පත් සංවර්ධන නිලධාරීන් වෙත සහතිකපත් ප්‍රදානය කිරීම.
වෘත්තීය සුරක්ෂිතතාව සහ සෞඛ්‍යය පිළිබඳ පුහුණු වැඩසටහන සාර්ථකව නිම කළ කම්කරු දෙපාර්තමේන්තුවේ මානව සම්පත් සංවර්ධන...
තවදුරටත් කියවන්න
2026 සැප්තැම්බර් 3
පුවත්
කම්කරු අමාත්‍යාංශයේ නිලධාරීන් සඳහා AI තාක්ෂණය පිළිබඳ පුහුණු වැඩසටහනක්.
කම්කරු අමාත්‍යාංශයේ මාණ්ඩලික නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, කළමනාකරණ සේවා නිලධාරීන් ඇතුළු ආසන්න වශයෙන් නිලධාරීන් 50කට...
තවදුරටත් කියවන්න
2026 සැප්තැම්බර් 3
පුවත්
ආබාධ සහිත පුද්ගලයින් සඳහා සේවා සැපයීම වැඩි දියුණු කිරීමට පියවර.
ආබාධිත පුද්ගලයින් සඳහා වන සේවා සැපයීම වැඩිදියුණු කිරීම පිළිබඳ සංවේදී කිරීමේ වැඩමුළුවක් අද (20දා) පෙරවරුවේ නාරාහේන්පිට...
තවදුරටත් කියවන්න
2026 සැප්තැම්බර් 3
පුවත්
ශ්‍රම වාසනා අරමුදල මගින් ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරේ
කම්කරු අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රම වාසනා අරමුදල මගින් සංවිධානය කරන ලද “ශ්‍රම වාසනා” ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය පසුගියදා...
තවදුරටත් කියවන්න
2026 සැප්තැම්බර් 3
පුවත්
කම්කරු අමාත්‍යාංශයත් නව වසරේ වැඩ අරඹයි.
කම්කරු අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති ආයතන 2026 වර්ෂය සඳහා සිය රාජකාරි කටයුතු ආරම්භ කිරීම සනිටුහන් කිරීම සඳහා සංවිධානය කර...
තවදුරටත් කියවන්න
2026 සැප්තැම්බර් 3
පුවත්
කම්කරු නීති සංශෝධනය සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද කමිටුව ජාතික කම්කරු උපදේශක සභාවේ(NLAC) අදහස් විමසයි.
කම්කරු නීති සංශෝධනය කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද කමිටුවට ජාතික කම්කරු උපදේශක සභාවේ (NLAC)...
තවදුරටත් කියවන්න
2026 සැප්තැම්බර් 3
පුවත්
නව කම්කරු නිලධාරීන් 38 දෙනෙකුට පත්වීම් ලිපි ලැබේ
නව බඳවාගත් කම්කරු නිලධාරීන් 38 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම පෙබරවාරි 16 වැනි දින පෙරවරුවේ නාරාහේන්පිට මෙහෙවර...
තවදුරටත් කියවන්න
2026 සැප්තැම්බර් 3
පුවත්
බලහත්කාරි ශ්‍රමය තුරන් කිරීම සඳහා වූ තෙදින වැඩමුළුවක් අතුරුගිරියේදී.
බලහත්කාරී ශ්‍රමය තුරන් කිරීම සඳහා වූ තෙදින වැඩමුළුවක් ඊයේ (18) පෙරවරුවේදී අතුරුගිරියේ පිහිටි ජාතික වැවිලි කළමණාකරණ...
තවදුරටත් කියවන්න
2026 සැප්තැම්බර් 3
පුවත්
ඉහළ දැමුණු පුද්ගලික අංශයේ අවම ජාතික වැටුප මෙතෙක් නොගෙවූ ආයතන සම්බන්ධයෙන් සොයා බලන්න – කම්කරු නියෝජ්‍ය ඇමතිගෙන් කම්කරු දෙපාර්තමේන්තුවට උපදෙස්.
ඉහළ දැමුණු පුද්ගලික අංශයේ අවම ජාතික වැටුප මෙතෙක් නොගෙවූ ආයතන සම්බන්ධයෙන් සොයා බලන්න – කම්කරු නියෝජ්‍ය ඇමතිගෙන් කම්කරු...
තවදුරටත් කියවන්න
2026 සැප්තැම්බර් 3
පුවත්
යෝජිත සමාජ ආරක්ෂණ ගිවිසුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැති සාකච්ඡා සාර්ථකයි.
යෝජිත සමාජ ආරක්ෂණ ගිවිසුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැති සාකච්ඡා සාර්ථකයි.
2026 සැප්තැම්බර් 3
පුවත්
දකුණු කොරියාවේ අධ්‍යාපනය සමඟ රැකියා අවස්ථා සඳහා ප්‍රවේශයක්
කම්කරු අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයේ ( NIOSH) විෂය පථයන්ට අදාළ පාඨමාලා හදාරන...
තවදුරටත් කියවන්න
2026 සැප්තැම්බර් 2
පුවත්
නව කම්කරු කොමසාරිස් ජනරාල්වරයා අද වැඩ භාර ගනී
මිස්. නව කම්කරු කොමසාරිස් ජනරාල්වරිය ලෙස පත් වූ නදීකා වටලියද්ද මහත්මිය අද (24) පෙරවරුවේ නාරාහේන්පිට මෙහෙවර පියෙස...
තවදුරටත් කියවන්න
2026 සැප්තැම්බර් 2
පුවත්
වාර්ෂිකව මාරාන්තික නොවන සේවා ස්ථාන අනතුරු දෙදහසක් පමණ සිදුවේ - කම්කරු නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ
වසරකට ආසන්න වශයෙන් මාරක රිය අනතුරු 2000ක් පමණ සේවා ස්ථානවල සිදුවන අතර මාරක රිය අනතුරු සංඛ්‍යාව 60 ත් 80 ත් අතර වන බව...
තවදුරටත් කියවන්න
2026 සැප්තැම්බර් 2
පුවත්
සෞදි අරාබියේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් වෙනුවෙන් ඉල්ලීම් රැල්ලක්!
“තකමෝල්” යනු සෞදි අරාබි රජයේ මානව සම්පත් සහ සමාජ සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති ආයතනයකි. මෙම ආයතනයේ කාර්යය වන්නේ සෞදි...
තවදුරටත් කියවන්න
2026 සැප්තැම්බර් 2
පුවත්
"අපගේ ඉලක්කය වන්නේ නවීන ගෝලීය ශ්‍රම වෙළඳපොළ තුළ නිපුණ ශ්‍රී ලාංකිකයන් මනාව නියෝජනය වීම සහතික කිරීමයි." – කම්කරු නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ
ලෝක ශ්‍රම වෙළඳපොළට ගැළපෙන පරිදි පුහුණු ශ්‍රමිකයින් වැඩි පිරිසක් බිහි කිරීම රජයේ අපේක්ෂාව බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය...
තවදුරටත් කියවන්න
පෙන්වන්න:
මෑතකාලීන පළකිරීම්
-
සමාජ රැකවරණ සේවා විධිමත් කිරීම, රැකවරණ සේවකයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සහ කාන්තා ශ්‍රම බලකා සහභාගීත්වය ඉහළ නැංවීම අරමුණු කරගත් 2026–2035 දස අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
Oct 09, 2026 පුවත් -
වෘත්තීය සමිති මුහුණ දෙන ගැටළු ගැන මෙවර ජාතික කම්කරු උපදේශක සභාවේ විශේෂ අවධානයක්
Oct 08, 2026 පුවත් -
ශ්‍රම වාසනා අරමුදලේ කාර්යභාරය කම්කරු අමාත්‍යාංශයට – අරමුදල සැප්තැම්බර් 30 සිට වසා දැමේ
Oct 06, 2026 පුවත් -
ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනය (NILS) මගින් නොමිලේ NVQ Level 03 සත්කාරක සේවා පාඨමාලාවක්
Oct 01, 2026 පුවත් -
ශ්‍රී ලංකාවේ සුනිසි රැකියා ප්‍රවර්ධනයට නව පියවරක්. 2026–2032 සුනිසි රැකියා පිළිබඳ දේශීය වැඩසටහනට අත්සන් තැබෙයි
Oct 01, 2026 පුවත් -
චීනයේ යුනාන් පළාත් වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජිත පිරිසක් සහ කම්කරු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් අතර හමුවක්
Sep 24, 2026 පුවත් -
පසුගිය වසර දෙක තුළ කම්කරු අමාත්‍යාංශයේ ප්‍රගතිය
Sep 24, 2026 පුවත් -
පසුගිය දෙවසරක කාලය තුළ කම්කරු අමාත්‍යාංශය විසින් ක්‍රියාවට නැංවූ වැඩසටහන්වල ප්‍රගතිය - ස්වදේශීය සේවය ඔස්සේ විකාශය වූ ජනරාවය වැඩසටහන
Sep 23, 2026 පුවත් -
රාජ්‍ය වැවිලි ආයතනවල වතු කම්කරු ජනතාවගේ නොගෙවූ ව්‍යවස්ථාපිත හිඟ මුදල් ගෙවීමට පියවර: සේවකයින් 10,000 කට වැඩි පිරිසකට සහන
Sep 16, 2026 පුවත් -
කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ කාර්ය සාධනය ඇගයීමට ලක්වෙයි
Sep 14, 2026 පුවත්